Nov 28, 2011

ආදරය ........................

 ආදරය ...............
ඇත්තටම හරි පුදුමාකාර දෙයක් කාටවත් ආදරය නැතුව ජීවත් වෙන්න් අමාරුයි මොකද අපි අම්මාගේ කුසේ ඉදලා එලියට එනකොට අරගෙන එන දේවල් දෙකක් තියනවා..................


එකක් ආදරය එතකොට අනික ඒක කෑදරකම 

අපි කෑදරකම අමතක කරමුකො 



මම ඔයාගෙන් ඇහැව්වොත් ආදරය නැතිව ජීවත් වෙන්න පුළුවන්ද කියල ඔයා මොකද කියන්නේ?
ඔයා කියයි පුළුවන් කියල




හැබැයි ඇත්තටම ඒක එහෙම කරන්න පුළුවන්ද?මට නම් බැහැ ............

ඔයා ආදරේ කරන්නේ ඔයාට ආදරේ කරන කෙනෙකුටද?ඔයා ආදරේ කරන කෙනෙකුටද?


ඔයා ආදරය කරන්න ඕනේ ඔයාට ආදරය කරන කෙනාට බව ඔයා දන්නවාද?
ඒවගේම මයා මතක තියා ගන්න ආදරය තියෙන්නේ විදින්න මිසක් විදවන්න නෙවෙයි කියල 
ආදරය ගැන වෙනස් කොණයකින් බලන්න පුරුදු වෙන්න 
එතකොට ආදරේ තවත් ලස්සන වේවි...............................................